AFC Banner
AFC Banner
Empty Ad

ඉලක්කයට විදින්න පුරුදු කරන්න අංක එකේ පුහුණුකරුවෙක් දිවයිනට

2026 තරුණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහ 2028 ඔලිම්පික් උළෙලට, දුනු විදීමේ ඉසව්වෙන් සහභාගී වීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා ලොව අංක එකේ දුනු විදීමේ පුහුණුකරුවෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

දකුණු කොරියානු දුනු විදීමේ පුහුණුකරුවෙක් වන කිම් හියුම් ටක් ඊයේ මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මොහු මෙහෙයවන පුහුණු වැඩසටහන අද (19) දිනයේ දිට ලබන 23 වනදා දක්වා ඔලිම්පික් නිවහනේ දී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

දකුණු කොරියානු දුනු විදීමේ පුහුණුකරු ලෙස වසර ගනනාවක් කටයුතු කර ඇති ඔහු, 1984 වසරේ ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී දුනු විදීමේ ඉසව්වෙන් දකුණු කොරියාවට ප්‍රථම රන් පදක්කම දිනා දුන් ක්‍රීඩකයායි.

මොහුගේ සේවය මීට පෙර ඉන්දියාව ද ලබාගෙන තිබීම විශේෂතයක්.

කිම් හියුම් ටක් මහතා සහ ඔහුගේ බිරිඳ ඊයේ (18) පස්වරු 05.40 ට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

            
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?