ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි අද (06) අලුයම එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම බුද්ධි ප්‍රධානියා, ඇමරිකානු – සියොන්වාදී සතුරා විසින් එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
6
+1
+1
+1
+1













