AFC Banner
Empty Ad
Empty Ad

ඉරාජ්ගේ ෆේස්බුක් ඇඩ්මින් ඉවත්වෙයි….

මේ දිනවල පවතින ආණ්ඩු විරෝධි සමාජ මාධ්‍ය රැල්ලේ දී නිතර නැගුනු ප්‍රශ්නයක් තමයි කෝ ඉරාජ් කියන එක.හේතුව වුනේ ඔහු දින කීපයක ඉදලා සමාජ මාධ්‍ය ජාලා වල වැඩිපුර දකින්න හිටියේ නැහැ.

කොහොම නමුත් අද දිනයේ ඉරාජ් ගේ සමාජ මාධ්‍ය ගිනුම් කලමණාකරු යැ‍යි කියා ගන්න ” දිනේශ් උඩගෙදර” නැමැත්තෙක් මුහුනුපොතේ ඉරාජ් සම්බන්දව මෙම සටහන තබා තිබුනා.

එම සටහනේ සංෂිප්ත සිංහල පරිවර්ථනයක් සහ අදාල ඡායාරූප අපි මෙසේ පලකරනවා.

-මම IRAJ හි සමාජ මාධ්‍යය පරිපාලකයෙකු ලෙස ( ඇඩ්මින් ) සේවය කර වසර 3 ක් ගත වී ඇතපසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා දේශපාලනයේ අනපේක්ෂිත දේවල් රාශියක් කළා. අපි කරපු දේවල ප්‍රතිවිපාක ජනතාව විඳිනවා. මට මේවගේ මගේ ජීවිතේ කවදාවත් වරදකාරී හැඟීමක් දැනිලා නෑ මට මේක තවත් දරාගන්න බෑ. මම ඔබගේ සියලුම පිටු වලින් ඉවත්වෙමිමිතුරෙකු ලෙස මගේ අවසාන ඉල්ලීම වන්නේ ඔබ මෙම අවුල් ජාලයට වගකිව යුතු එකම පවුලක් සඳහා නොව මිනිසුන් වෙනුවෙන් වැඩ කරන ලෙසයි. පොරොන්දු වූ පරිදි රහසක් එලෙසම රකිමි Harin Fernando ඉරාජ්ගේ පිටු අස්සේ හැංගිලා මම ඔයාට කරපු විනාශය ගැන සමාවෙන්න,

277740938 10228561202520529 7940462861916288653 n
මුහුනුපොතේ ඉරාජ් සම්බන්දව මෙම සටහන තබා තිබුනා.
sdfsdfs
මුහුනුපොතේ ඉරාජ් සම්බන්දව මෙම සටහන තබා තිබුනා.
image 5
රාජ් ගේ සමාජ මාධ්‍ය ගිනුම් කලමණාකරු යැ‍යි කියා ගන්න ” දිනේශ් උඩගෙදර”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?