ඉරාජ්ගේ ෆේස්බුක් ඇඩ්මින් ඉවත්වෙයි….

මේ දිනවල පවතින ආණ්ඩු විරෝධි සමාජ මාධ්‍ය රැල්ලේ දී නිතර නැගුනු ප්‍රශ්නයක් තමයි කෝ ඉරාජ් කියන එක.හේතුව වුනේ ඔහු දින කීපයක ඉදලා සමාජ මාධ්‍ය ජාලා වල වැඩිපුර දකින්න හිටියේ නැහැ.

කොහොම නමුත් අද දිනයේ ඉරාජ් ගේ සමාජ මාධ්‍ය ගිනුම් කලමණාකරු යැ‍යි කියා ගන්න ” දිනේශ් උඩගෙදර” නැමැත්තෙක් මුහුනුපොතේ ඉරාජ් සම්බන්දව මෙම සටහන තබා තිබුනා.

එම සටහනේ සංෂිප්ත සිංහල පරිවර්ථනයක් සහ අදාල ඡායාරූප අපි මෙසේ පලකරනවා.

-මම IRAJ හි සමාජ මාධ්‍යය පරිපාලකයෙකු ලෙස ( ඇඩ්මින් ) සේවය කර වසර 3 ක් ගත වී ඇතපසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා දේශපාලනයේ අනපේක්ෂිත දේවල් රාශියක් කළා. අපි කරපු දේවල ප්‍රතිවිපාක ජනතාව විඳිනවා. මට මේවගේ මගේ ජීවිතේ කවදාවත් වරදකාරී හැඟීමක් දැනිලා නෑ මට මේක තවත් දරාගන්න බෑ. මම ඔබගේ සියලුම පිටු වලින් ඉවත්වෙමිමිතුරෙකු ලෙස මගේ අවසාන ඉල්ලීම වන්නේ ඔබ මෙම අවුල් ජාලයට වගකිව යුතු එකම පවුලක් සඳහා නොව මිනිසුන් වෙනුවෙන් වැඩ කරන ලෙසයි. පොරොන්දු වූ පරිදි රහසක් එලෙසම රකිමි Harin Fernando ඉරාජ්ගේ පිටු අස්සේ හැංගිලා මම ඔයාට කරපු විනාශය ගැන සමාවෙන්න,

277740938 10228561202520529 7940462861916288653 n
මුහුනුපොතේ ඉරාජ් සම්බන්දව මෙම සටහන තබා තිබුනා.
sdfsdfs
මුහුනුපොතේ ඉරාජ් සම්බන්දව මෙම සටහන තබා තිබුනා.
image 5
රාජ් ගේ සමාජ මාධ්‍ය ගිනුම් කලමණාකරු යැ‍යි කියා ගන්න ” දිනේශ් උඩගෙදර”


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37