AFC Banner
AFC Banner
Empty Ad

ඉයන් බෙල් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමේ සූදානමක්

එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන ඉයන් බෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සඳහා එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරයේ දී ඔහු කණ්ඩායම සමඟ එක්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ඉල්ලීම පරිදි ඉයන් බෙල් මෙලස කණ්ඩායම සමඟ එක්වන බව සඳහන්.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර, ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?