ඉයන් බෙල් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමේ සූදානමක්

එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන ඉයන් බෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සඳහා එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරයේ දී ඔහු කණ්ඩායම සමඟ එක්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ඉල්ලීම පරිදි ඉයන් බෙල් මෙලස කණ්ඩායම සමඟ එක්වන බව සඳහන්.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර, ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03