ඉම්රාන් ඛාන්ගේ උපදේශකයාට ලන්ඩනයේ දී පහරදීමක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදේශක ෂාසාඩ් අක්බාර්ට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ්හිදී අමානුෂික ලෙස පහර දී ඇතැයි පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය පවසනවා.

පක්ෂය පැවසුවේ වයස අවුරුදු 25-30 අතර පුද්ගලයෙකු ෂාසාඩ්ගේ මුහුණට පහර දීමෙන් ඔහුගේ නාසය සහ හකු බිඳී ඇති බවයි.

ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපට පැවති සාමකාමී විරෝධාතාවක දී පාකිස්තානයේ යුද නීති තන්ත්‍රයට එරෙහිව කතාවක් කර නැවත නිවසට පැමිණි පසු කේම්බ්‍රිජ් හිදී ෂාසාඩ් ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයෙකු වන සහ දැන් සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදේශකයෙකු ලෙස සේවය කළ ෂහ්සාඩ් අක්බර් පිටුවහල් කරන්නැයි පාකිස්තානය ලන්ඩනයෙන් ඉල්ලා ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?