අද (18) තවත් කොවිඩ් -19 ආසාදිත රෝගියෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 538කි.
මරණයට පත්ව ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 60හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

?