ඉන්ධන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් ඉල්ලයි

ඉන්ධන මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත්‍ර පැහැදිලි කරමින් ලබන 12 වනදාට පෙර වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?