ඉන්ධන මිල නැවත 30 -50 % කින් වැඩි වෙයි ද ?

මෙම මස 18 දිනට ගෙවීමට නියමිතව ඇති ඩොලර් මිලියන 500ක ණය වාරිකය යම් හෙයකින් ගෙවීමට සිද්ධ වුවහොත් ඉන්ධන මිල නැවත සීයට 30ත් 50ත් අතර අගයකින් ඉහල යනු ඇතැයි ප්‍රවීණ ආර්ථික උපදේශකයෙකු සහ බැංකුකරුවකු මෙන්ම ආයෝජකයෙකු වන මංජු නිශ්ශන්ක මහතා පවසනවා.
ඔහු මේ අදහස් පවසා සිටියේ මාර්ගගත ක්‍රමයට පැවැත්වූ සාකච්චාවකට ඇමරිකා එක්සත් ජනපදයේ සිට එක් වෙමින්ය.
ඔහු පවසා සිටින ආකාරයට මෙම ණය වාරිකය ගෙවීම හේතුවෙන් රටේ සංචිතවලට සිදුවන දැඩි බලපෑම ඉන්ධන වලට පමණක් නොව අත්‍යාවශ්ය ආහාර බෙහෙත් මෙන්ම සියළුම ආනයන අපනයන ක්‍රියාවලීන්ට ද බලපෑම් ඉල්ල කරනු ඇත. එමෙන්ම වක්‍රව වාහන නැවත ගෙන්වීමද මේ හේතුවෙන් පමා වීමක් ද අපට බලාපොරොත්තු විය හැකිය.

එසේම වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියේ ජනවාරී 18 වන දා මෙම ඩොලර් මිලියන පන්සීයේ ගෙවීම පිළිබදව මෙයට වඩා බැරෑරුම් ලෙස සිතිය යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30