ඉන්ධන බෙදා හැරීමට බාධා කරන සේවකයින්ගේ රැකියා අත්හිටුවීමට පියවර ගන්නවා – ඇමති කංචන

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන,අනෙකුත් සේවකයන්ගේ රාජකාරියට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා උල්ලංඝනය කරන වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකුට හෝ සේවකයන්ට එරෙහිව අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගන්නා බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු පවසන්නේ එවැනි පුද්ගලයින්ගේ සේවය අත්හිටුවීමට වුවද පියවර ගන්නා ලෙසට තමන් තෙල් සංස්ථා බලධාරීන්ට උපදෙස් දුන් බවයි.

බවුසර් සඳහා ඉන්ධන පිරවීමෙන් සහ බෙදාහැරීමෙන් ඉවත් වී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති කල ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?