ඉන්ධන බලපත්‍ර හිමිවන තවත් පිරිසක්

සංචාරකයන් සහ කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා ඉන්ධන බලපත්‍ර නිකුත් කරනු ලබන බව වාර්තා වනවා.

මේ සඳහා ඔවුන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නව යෝජනා ක්‍රමය අද සවස ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?