සංචාරකයන් සහ කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා ඉන්ධන බලපත්‍ර නිකුත් කරනු ලබන බව වාර්තා වනවා.
මේ සඳහා ඔවුන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නව යෝජනා ක්‍රමය අද සවස ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

?