QR කේත ක්‍රමය භාවිතා කොට ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ ජනතාව අනවශ්‍ය කලබයක් ඇතිකර ගනී හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීමට රථ වාහන නිලධාරීන් සහ අවශ්‍ය නිලධාරීන් යොදවා ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පවසනවා.
රට තුළ ඉන්ධන ප්‍රමාණවත්ව පවතින බැවින් අනවශ්‍ය කලබයක් ඇති නොකර ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













