ඉන්ධන ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

පුත්තලම, පාලවී ප්‍රදේශයේ දී ලොරි රථයකින් පෙට්‍රල් ලීටර් 400ක් බලපත්‍ර නොමැති ව අනාරක්ෂිත ව ප්‍රවාහනය කළ සැකකරුවකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.