ඉන්ධන නිකුත් කිරීම වෙනුවෙන් අපනයනකරුවන්ගේ තොරතුරු රැස්කරයි

ඇතිව තිබෙන තත්ත්වයත් සමඟ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අපනයනකරුවන් වෙනුවෙන් විශේෂිත ක්‍රමවේදයකට අනුව ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කරන අපනයනකරුවන්ගේ දත්ත, අපනයන සංවර්ධන මණ්ඩලයේ මැදිහත් වීමෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය මඟින් එක්රැස් කරමින් සිටින බවත්, මේ වන තෙක් දත්ත ලනා නොදුන් අපනයනකරුවෙක් වේනම් අදාළ දත්ත ලබා දෙන ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !