AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන දීමනාව අඩුවෙයි… දුරකථන වියදමත් 25% කින් අඩු කරයි

දැනට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව කාර්යාල ඉදිකිරීම් අත්හිටුවීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

ගරු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට දෙනු ලබන ඉන්ධන දීමනාව අඩුකිරීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

රාජ්‍ය ආයතනවල දුරකථන වියදම සියයට 25 කින් අඩුකිරීමටත් යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?