ඉන්ධන ගැන සුබ පුවතක්

දිවයිනේ ඉන්ධන පිරවුම්හල් සඳහා පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මාධ්‍යයට පවසා සිටිනවා.

දිවයින පුරාවටම ඇඳිරිනීතිය පනවා තිබූ බැවින් ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සඳහා බාධා එල්ලවී තිබුණි.මේ වන විටද ඇඳිරි නීතිය දිවයින් පුරා බල පැවැත්වේ.

මේ අතර කොළඹ සහ තදාසන්න ආසන්න ප්‍රදේශවල අදත් (11) ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණි.එමෙන්ම බොහෝ ඉන්ධනහල් ඉන්ධන නොමැතිව හිස් වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !