ඉන්ධන ගන්න ආ පිරිස ඉන්ධන හලක් කොල්ල කයි

හිසෙහි ජටා බැඳ තියුණු ආයුධ රැගෙන නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට අද 18 අළුයම පැමිණි පුද්ගලයන් පස්දෙනකු පොම්පකරුවන්ට පහර දී මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා.ඉන්ධන ලබා ලබාගැනීමේ මුවාවෙන් ප්ලාස්ටික් බූලියක් රැගෙන ත්‍රීරෝද රථයකින් පැමිණෙන කොල්ලකරුවන් පස් දෙනා පොම්පකරුවන් අසලට පැමිණ පහරදී තිබෙනවා. පසුව පිටුපස සඟවා ගෙන තිබූ තියුණු ආයුධය අත දරාගෙන බියගන්වා මුදල් කොල්ල කා ඇතැයි පොලීසිය සඳහන් කළා.

කොල්ල කෑ මුදල කොපමණ දැයි මෙතෙක් ගණන් බලා නෑ.කොල්ලය සිදුවන ආකාරය එහි සිසිටිවි කැමරාවක සටහන් වී තිබෙනවා.කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් රැසක් ලැබී ඇතැයි ද ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි පොලිස් ආරංචි මාර්ග පැවසුවා.

විඩියෝ අනුග්‍රාහය – Newsfirst



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40