AFC Banner
AFC Banner
Empty Ad

ඉන්ධන අවසර පත්‍රයට, වාහන කිහිපයක් එක් අංකයකට ලියාපදිංචි කිරීමට දැන් අවස්ථාව

ඉන්ධන අවසර පත්‍රය වෙනුවෙන් වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට මේ වනවිට අවස්ථාව ලබා දී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට එම අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?