ඉන්දු – ඕස්ට්‍රේලියා තරගාවලියේ දී ICC මඟින් නව නීතියක් අත්හදා බලයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියෙදී ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නව නීතියක් අත්හදා බලමින් පවතිනවා.

වයිඩ් පන්දු සම්බන්ධයෙන් පෙර පැවති නීතියට අනුව, පිතිකරුවාගේ පාදයට පිටතින් (පහර නොදී ) ඇදී යන සෑම පන්දුවක්ම වයිඩ් පන්දුවක් ලෙස සැලකුණු අතර ICC විසින් මේ තරගාවලියේදී අත්හදා බලමින් පවතින නීතියට අනුව පිතිකරුවාගේ පාදය දෙසින් පිහිටි රේඛාවට පිටින් (පහර නොදී ) ඇදී යන පන්දු පමණක් වයිඩ් පන්දු ලෙස සලකනු ලබනවා.

ඒ අනුව පාදයට පිටතින් වුවත්, පාදය දෙස රේඛාව තුළින් පන්දුව ඇදී යයි නම් එම පන්දුව, වයිඩ් පන්දුවක් ලෙස නොසැලකීම මෙම තරගාවලියේදී අත්හදා බලනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
5
+1
46
+1
7
+1
4
+1
7
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?