AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි.

සක්‍රීය ගිනිකන්දේ කොටස් මුහුදට වැටී සුනාමියක් ඇති විය හැකි බවටයි එරට බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

1871 දීද ගිනි කන්දක් සක්‍රිය වී එහි කොටස් මුහුදට වැටී සුනාමියක් ඇති වීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?