AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය නළුවෙකුගේ ආදර බස්වලට රැවටී රුපියල් ලක්ෂ 70ක් අහිමිකරගත් ලාංකික තරුණිය

මුදල් වංචාවක් සිදු කළ බව ශ්‍රී ලාංකීක තරුණියක දකුණු ඉන්දිය සිනමාවේ, සිටින කඩවසම් නළුවෙකු ලෙස හඳුන්වන ආර්යාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඇයව විවාහ කර ගන්නා බව පවසමින් මුදල් වංචාවක් සම්බන්ධවයි.

ඒ ඇය ඉන්දිය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඔහු ඉන්දියානු රුපියල් ලක්ෂ 70ක මුදලක් මෙලෙස තමන් රවටා ගෙන ඇති බවයි.මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ ඔන්ලයින් ක්‍රමයටයි.

මෙම මුදල ඉල්ලාගෙන ඇත්තේ ආර්යා රංගන ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේදී මුදල් අපහසුතාවයෙන් සිටි අවස්ථාවකදී බව සදහන්.

එමෙන්ම ඔහු තමන්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වූ බවත් ඇය පවසනවා. මෙම පුද්ගලයා මේ වනවිට එය කඩ කර වෙනත්, නිළියක හා විවාහ වී ඇති බවයි ඇය අවධාරණය කරන්නේ.මෙම තරුණිය මේ වනවිට ජර්මනියේ පදිංචිව සිටින බවයි.ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?