ඉන්දීය නළුවෙකුගේ ආදර බස්වලට රැවටී රුපියල් ලක්ෂ 70ක් අහිමිකරගත් ලාංකික තරුණිය

මුදල් වංචාවක් සිදු කළ බව ශ්‍රී ලාංකීක තරුණියක දකුණු ඉන්දිය සිනමාවේ, සිටින කඩවසම් නළුවෙකු ලෙස හඳුන්වන ආර්යාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඇයව විවාහ කර ගන්නා බව පවසමින් මුදල් වංචාවක් සම්බන්ධවයි.

ඒ ඇය ඉන්දිය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඔහු ඉන්දියානු රුපියල් ලක්ෂ 70ක මුදලක් මෙලෙස තමන් රවටා ගෙන ඇති බවයි.මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ ඔන්ලයින් ක්‍රමයටයි.

මෙම මුදල ඉල්ලාගෙන ඇත්තේ ආර්යා රංගන ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේදී මුදල් අපහසුතාවයෙන් සිටි අවස්ථාවකදී බව සදහන්.

එමෙන්ම ඔහු තමන්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වූ බවත් ඇය පවසනවා. මෙම පුද්ගලයා මේ වනවිට එය කඩ කර වෙනත්, නිළියක හා විවාහ වී ඇති බවයි ඇය අවධාරණය කරන්නේ.මෙම තරුණිය මේ වනවිට ජර්මනියේ පදිංචිව සිටින බවයි.ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06