ඉන්දීය ක්‍රිකට් තරුව රොබින් උතප්පා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොබින් උතප්පා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් ආයතනයක සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් සම්බන්ධයෙන් වංචාවක් කළ බවට ඔහුට චෝදනා එල්ල තිබෙනවා.

ඒ, අනුව රොබින් උතප්පා අත්අඩංගුවට ගැනීමට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම ඇඟලුම් ආයතනයේ සේවකයන්ගේ වැටුපෙන් අර්ථසාධක අරමුදල් කපා හැර එම මුදල් ඔහු සේවකයන්ගේ ගිණුම්වලට තැන්පත් නොකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ ,අනුව රුපියල් ලක්ෂ 24කට ආසන්න මුදලක් අර්ථසාධක අරමුදලට ගෙවීමට ඔහුට දෙසැම්බර් 27 දක්වා කාලය ලබා දී ඇති අතර, එසේ ගෙවීම් නොකරන්නේ නම් අත්අඩංගුවට ගැනීමට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

රොබින් උතප්පා බැංගලෝර් හි පිහිටි Centaurus Lifestyle Brands Pvt Ltd හි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17