ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරගයක් අතර තුර හදිසියේ මිය ගිහින් (වීඩියෝ)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් තරගයක් අතර තුර හෘදයාබාධයකින් මිය ගිය පුවතක් එරට මාධ්‍ය අද (29) වාර්තා කර තිබෙනවා.

ඉම්රාන් පටෙල් නම් ක්‍රීඩකයා මෙලෙස මිය ගොස් ඇත්තේ ඊයේ (28) පැවති තරගයක් අතර තුරයි.

35 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ ගාවර් ක්‍රීඩාංගණයේ පැවති තරගයක දී පන්දුවට පහර දෙමින් සිටිය දී හදිසියේ අසනීප වී තිබෙනවා.

ආරම්භක පිතිකරුවෙක් ලෙස පන්දුවට පහරදීමට පැමිණි ඉම්රාන් පිටියේ ටික වේලාවක් ගත කිරීමෙන් පසු පපුවේ සහ අත්වල වේදනාව ගැන විනිසුරුවරුන්ට දන්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුට පිටියෙන් ඉවත් වීමට විනිසුරුවරුන් අවසර ලබාදීමේ පසු ඔහු ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමේ දී මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉම්රාන් පිටිය මැද ඇද වැටීමෙන් පසු ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලට රැගෙන යන විටත් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

https://twitter.com/DeeEternalOpt/status/1862194697017368626?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1862194697017368626%7Ctwgr%5Eacc2e6edae96f541dfdaae0bd663b3481cb4b1dc%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fsports.ndtv.com%2Fcricket%2Fon-camera-cricketer-dies-of-cardiac-arrest-in-stadium-while-playing-in-pune-7130802
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
24
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?