ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ටෙස්ට් ශතකයේ වාර්තාව 13 හැවිරිදි ක්‍රීඩකයෙකුට

ඉන්දියාව වෙනුවෙන් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ තරග කළ ටෙස්ට් තරගවල දී මෙතෙක් වාර්තා වූ වේගවත්ම ශතකය ලබා ගැනීමට වෛභව් සූර්‍යයවංශී (Vaibhav Suryavanshi) සමත් වුණා.

මේ දිනවල (01) චෙන්නායි හි දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ඔස්ට්‍රෙලියා – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ දියි සූර්‍යයවංශී මෙම වාර්තාව තමන් සතු කරගත්තේ.

හෙතෙම සිය ටෙස්ට් ශතකය ලබා ගත්තේ පන්දු 58කදීයි.

සූර්‍යයවංශීගේ මෙම ශතකයට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 14ක් ඇතුළත්.

මෙම වාර්තාව ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වේගවත්ම ශතකය ලබාගත් එංගලන්තයේ මොඑන් අලී 2005 පන්දු 56ක දී තැබූ වාර්තාවට පමණක් දෙවැනි වන්නක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
37
+1
11
+1
18
+1
12
+1
3
+1
8
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?