AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දීය ආරක්ෂක උපදේශක හා ජනපති මුණගැහෙයි – අනුරවත් හම්බවෙලා

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හා ජනපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් සිදු ව තිබෙනවා.

එම හමුව අද (30) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සබඳතා සහ දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් සඳහා දොවාල් මහත පැමිණ ඇති බවයි.

මේ අතර අජිත් දොවාල් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද අතර හමුවක් පවත්වා ඇති බවට වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?