ඉන්දියාව නේපාලය සහ බංග්ලාදේශය ත්‍රෛපාර්ශ්වික විදුලි ගිවිසුමකට

ඉන්දීය විදුලිබල ජාලය ඔස්සේ බංග්ලාදේශයට මෙගාවොට් 40ක් අපනයනය කිරීම සඳහා නේපාලය ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබුවේ කත්මන්ඩු නුවරදී යි.

මේ අනුව ඉන්දියාව හැර වෙනත් රටකට පළමුවරට විදුලිය අපනයනය කිරීමට නේපාලයට හැකි වනවා.

විදුලි සම්ප්‍රේෂණයට පමණක් ඉන්දියාව සම්බන්ධ වන අතර ඊට හේතුව නේපාලය සහ බංග්ලාදේශය අතර භෞමික සම්බන්ධයක් නොමැති වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?