ඉන්දියාව නේපාලය සහ බංග්ලාදේශය ත්‍රෛපාර්ශ්වික විදුලි ගිවිසුමකට

ඉන්දීය විදුලිබල ජාලය ඔස්සේ බංග්ලාදේශයට මෙගාවොට් 40ක් අපනයනය කිරීම සඳහා නේපාලය ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබුවේ කත්මන්ඩු නුවරදී යි.

මේ අනුව ඉන්දියාව හැර වෙනත් රටකට පළමුවරට විදුලිය අපනයනය කිරීමට නේපාලයට හැකි වනවා.

විදුලි සම්ප්‍රේෂණයට පමණක් ඉන්දියාව සම්බන්ධ වන අතර ඊට හේතුව නේපාලය සහ බංග්ලාදේශය අතර භෞමික සම්බන්ධයක් නොමැති වීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17