ඉන්දියාවේ ‌භයංකාරත්වය ලොවට පෙන්වන වීඩියෝවක් එළියට

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව මුහුණ දී සිටින දැඩි අර්බූදකාරී තත්ත්වය පෙන්නුම් කෙරෙන වීඩියෝවක් බීබීසී පුවත් සේවය මගින් ලොවට අනාවරණය කොට ඇත.

මෙහිදී ඉන්දියාවේ අගනගරය වන දිල්ලියේ සෑම තැනකම් මිනිසුන් මියගොස් සිටින ආකාරයත්, දිනකට මළසිරුරු 80කට අධික ප්‍රමාණයක් ආදාහනාගරවල පුච්චන ආකාරයත් මෙම වීඩියෝව මගින් නිරූපිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?