ඉන්දියාවේ මානුෂීයත්වය වෙනුවෙන් සුඩානයෙන් හදපිරි තුති

සුඩානය වෙත ලබාදෙන මානුෂීය ආධාර වෙනුවෙන් ඉන්දියාවේ සුඩාන තානාපති මොහොමඩ් අබ්දල්ලා අලි එල්ටොම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු රජයට විශේෂ ස්තුතියක් පුද කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුඩානයේ පවතින ගැටුම් මධ්‍යයේ යුද්ධය ආරම්භ වූ වහාම විශේෂ ගුවන් යානයක් මගින් සුඩානයට ලබා දුන් ඖෂධ ටොන් 25ක් නැව්ගත කිරීම මෙහි කැපී පෙනෙන සන්ධිස්ථානයක් බවයි.

යුද්ධය ආරම්භ වූ විගසම ඉන්දීය රජය එවන ලද ටොන් 25ක් බරැති ඖෂධ තොගය සුඩානයට දැඩි ලෙස උපයෝගී වූ බව ද සුඩාන තානාපති එල්ටොම් මහතා වැඩිදුරටත් විස්තර කර තිබෙනවා.

මෙය එම ඖෂධ තොගයේ දෙවැනි නැව්ගත කිරීම ද වනවා.

ඊට පිළිකා සඳහා ලබාදෙන ඖෂධ ද ඇතුළත්.

එල්ටොම් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

මෙය පසුගිය මාසයේ ලැබුණු දෙවන නැව්ගත කිරීමක්. එයට පිළිකා ඖෂධ ද ඇතුළත්. මෙය ඉතා අවශ්‍ය වන අතර, ඉන්දියානු දෙපාර්තමේන්තුවෙන් දැන් අපට ලැබෙන හිමොලිසිස් යන්ත්‍ර සම්බන්ධයෙන් අපි ඉතා ත්‍යාගශීලී ආධාර ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටිමු. මෙය වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන්ට උපකාරී වනු ඇත. ඔබ දන්නා පරිදි එය ඔවුන්ට ඉතා වැදගත් වේ…” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34