Indian Premier League

ඉන්දියාවේ නිකොබාර් දූපතේ භූ කම්පනයක්

ඉන්දියාවේ නිකොබාර් දූපත් කලාපයේ අද අලුයම රිච්ටර් මාපක 5.0 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාකරන්නේ අලුයම 5.07 ට පමණ සිදු වූ භූ කම්පනය ඉන්දියාව සහ ඉන්දුනීසියාව යන රටවල් දෙකකටම දැනී ඇති බවයි.

භූ කම්පනය සිදුව තිබෙන්නේ පර්කා, අන්දමන් සහ නිකොබාර් දූපත් වලට කිලෝමීටර් 208 ක් ඈතින් වූ ස්ථානයක.

නොක්බාර් දූපතේ කම්පනය ඇති වන්නේ උත්තර්කාෂි හි ඇති වූ තවත් භූ කම්පනයකින් පැය 24 කට පමණ පසුව බවත් සදහන්.

භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවන අතර බොහෝ නිවෙස් තුළ මුළුතැන්ගෙයි උපකරණ,ජනෙල්, වීදුරු ආදිය කැඩී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | නීතිිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:31:36
Video thumbnail
වෙනදා රම්පෙට පොරි හැලෙන්න දෙන සාදු අද සයිලන්ට්
03:48
Video thumbnail
ඩෑන් මියගිය තැන නවතම දර්ශන - CCTV දර්ශනත් මාධ්‍යට නිකුත් වෙයි
03:39
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි
00:58
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
00:45
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි - බොරැල්ලම හෙල්ලුනු අනතුරේ දර්ශන
09:03
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
05:29
Video thumbnail
ජනාධිපති අනුර කියන්නේ ත්‍රස්#වාදියෙක් - ගම්මන්පිල හෙළි කරයි
07:29
Video thumbnail
ඩෑන් තවමත් ජිවතුන් අතර - පොලිසිය නැවත කියයි
08:11
Video thumbnail
වැල්ලම්පිටියේ වෙ# තැබීමෙන් ඩෑන් මියයයි - සංස්කරණය නොකළ දර්ශන මෙන්න
05:18

?