ඉන්දියාවේ නිකොබාර් දූපතේ භූ කම්පනයක්

ඉන්දියාවේ නිකොබාර් දූපත් කලාපයේ අද අලුයම රිච්ටර් මාපක 5.0 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාකරන්නේ අලුයම 5.07 ට පමණ සිදු වූ භූ කම්පනය ඉන්දියාව සහ ඉන්දුනීසියාව යන රටවල් දෙකකටම දැනී ඇති බවයි.

භූ කම්පනය සිදුව තිබෙන්නේ පර්කා, අන්දමන් සහ නිකොබාර් දූපත් වලට කිලෝමීටර් 208 ක් ඈතින් වූ ස්ථානයක.

නොක්බාර් දූපතේ කම්පනය ඇති වන්නේ උත්තර්කාෂි හි ඇති වූ තවත් භූ කම්පනයකින් පැය 24 කට පමණ පසුව බවත් සදහන්.

භූ කම්පනයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවන අතර බොහෝ නිවෙස් තුළ මුළුතැන්ගෙයි උපකරණ,ජනෙල්, වීදුරු ආදිය කැඩී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46