AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි ගායන තරගයක ජය ශ්‍රී ලාංකික දැරියකට

ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ පැවැත් වූ ‘සරිගමප’ ලිට්ල් චෑම්ප් රියැලිටි ගායන තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකික දැරියකට අද (17) හැකියාව ලැබුණා.

කිල්මිෂා උදයසීලන් නැමති මෙම දැරිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙහිදී ඇයට ඉන්දීය රුපියල් ලක්ෂ දහයක මුදල් ත්‍යාගයක් සමඟ තවත් ත්‍යාග රැසක් හිමි වුණා.

ඉන්දීය රූපවාහිනී නාලිකාවක පැවති රියැලිටි වැඩසටහනකින් ශ්‍රී ලාංකිකයෙක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
102
+1
0
+1
36
+1
7
+1
4
+1
8
+1
15
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?