ඉන්දියාවේ ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක්

බටහිර නවදිල්ලියේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා.

එම ගින්නෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුල සිරවී සිටින බවයි ගිනි නිවීම් ඒකකය නිලධාරීන් ප්‍රකාශකර ඇත්තේ..ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී ඇති අතර 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.70කට ආසන්න පිරිසක් බේරාගෙන ඇති අතර ගොඩනැගිල්ලේ පළමු මහලේ ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?