ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එකම ප්‍රදේශයකදී සිවිල් වැසියන් පස් දෙනෙකු ඝාතනයන් සිදුවිමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන තිබෙනවා.
රාජෝරි දිස්ත්‍රික්කයේ නිවාස තුනකට සටන්කාමීන් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් අනතුරුව එම නිවෙස් අසලම සිදුවූ පිපිරීමකින් කුඩා දරුවෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.එරට පොලිස් නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




