AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වසා දමයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය පවසනවා.

තම රජයට අවශ්‍ය සහාය ඉන්දීය රජයෙන් නොලැබෙන බැවින්, තානාපති සබඳතා පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය නොවන බවයි තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව අද සිට නවදිල්ලියේ ඇෆ්ගන් තානාපති කාර්යාලයේ කටයුතු අවසන් බව තලේබාන් රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?