AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ අපුරු විවාහ මංගල උත්සවය – මනමාලයා කොවිඩ් ආසාදිතයෙක් (Video)

ඉන්දියාවේ මේ වන විට පැතිරෙන කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් එරට ඇතිව තිබෙන්නේ දැඩි ව්‍යාකුලභාවයක්. මේ අතර ඉන්දියාවේ පැවති අපුරු විවාහ මංගල උත්සවයක් සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ මනමාලයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුවද සැලසුම් කර තිබු පරිදි එම විවාහ උත්සවය පැවැත්වුයේ මනමාල යුවළට ආරක්ෂිත ඇඳුම් දෙකක් ඇන්දවීමෙන් පසුවයි..

මේ එම විවාහ මංගල උත්සවයේ වීඩියෝවක්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?