ඉන්දියාවෙන් ගෙනා අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන වෙළෙඳ ඇමති ගත් තීරණය

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියනයක මුදල් හරහා වරායේ මේ වන විට මුදල් ගෙවා ගත නොහැකිව සිරවී තිබෙන භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ ඉන්දියාව සමඟ භාණ්ඩ ලබාගැනීම සඳහා පසුව ගෙවීමේ ක්‍රමය යටතේ ණයක් ලබාගෙන ඇති බවයි.

(18) දින‍යේ දී මෙතෙක් වරායේ සිරවී තිබෙන භාණ්ඩ තොග ඉන්දියානු ණය ගිවිසුම ප්‍රකාරව නිදහස් කිරීම ආරම්භ කරන ලෙස ‍වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරියට තමා උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ, බෙහෙත්, කර්මාන්ත සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය යන දේවල් විනිමය දුෂ්කරතාවයකින් තොරව ඉදිරි සති දෙක තුළ ලබාගැනීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40