ඉන්දියාවෙන් ඉරාකයට මානුෂීය ආධාර

ඉන්දීය රජයෙන් ඉරාකයේ කුර්දිස්තාන් නගරයට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ශ්වසන අපහසුතා ඇති රෝගීන් හට ලබාදිය යුතු බ්‍රොන්කොඩිලේටර්, ඉන්හේලර් සහ වාතාශ්‍රකවලින් සමන්විත මානුෂීය ආධාර තොගයක් යවා ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

අදාළ අවශ්‍යතා ඇති ජනතාවට සහාය දැක්වීම සඳහා මෙම පරිත්‍යාගය සිදු කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පැවසුවා.

අර්ධ ස්වයං පාලන කලාපයට මානුෂීය ආධාර ලබාදීමෙන් නැවත වරක් ඉන්දියාවේ ජනතාව කේන්ද්‍ර කරගත් විදේශ ප්‍රතිපත්තිය සහ ‘විශ්වබන්ධු භාරත්’ හෙවත් ගෝලීය මිතුරෙකු ඇති කිරීම සඳහා නවදිල්ලියේ කැපවීම ඉස්මතු වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දශකය තුළ, ඉන්දියාව සහන සහ ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා ඉරාකයේ හදිසි අවශ්‍යතා සඳහා සෘජුවම සහ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ ජාත්‍යන්තර ප්‍රයත්නයන්හි කොටසක් ලෙස ප්‍රතිචාර දක්වා තිබීම ද මෙහිදී අවධාරණය කළ යුතුයි.

ඒ සමඟම, ඉරාකය සමඟ ආර්ථික හා වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව 2016 අගෝස්තු මාසයේ දී කුර්දිස්තාන් කලාපයේ අගනුවර වන එර්බිල් හි සිය කොන්සල් කාර්යාලය විවෘත කිරීම ද සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?