Empty Ad
Empty Ad
 Empty Ad

ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජීවිත 30ක් අහිමි වෙයි

උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

විපතට පත් ප්‍රාන්තවලට සහන සේවා සැපයීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් තීව්‍ර කිරීමට හමුදාව සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකාය පියවර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

මෙහි වැඩි බලපෑමක් හිමාචල් ප්‍රදේශය සිදුව අතර, ඉන්දීය රුපියල් කෝටි 3,000ක පමණ දේපළ හානියක් සිදුව ඇති බවයි ගණන් බලා ඇත්තේ.

ප්‍රාන්ත අගනුවර වන ෂිම්ලා හි වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 11ක්.

වර්ෂාව සමඟ ඇති වූ නාය යෑම් හේතුවෙන් සංචාරකයින් 500 කට අධික පිරිසක් අතරමංව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම ඡන්දය දුන්නෙත් අනුර කුමාර දිසානායකට
00:18
Video thumbnail
උතුරම සජිත් දිනනවා කියද්දී - මම දැම්මා අනුර දිනනවා කියලා
02:06
Video thumbnail
දොස්තරටත් දැන් බෙහෙත් ගන්න වෙලාද ?
03:01
Video thumbnail
ඔබ හාස්‍ය පෙන්නලා ගැලරියි චූන් කරන්නද හදන්නේ ? සංවේදී වූ අර්චුන රාමනාදන් අඳුරු අතීතය එකින් එක කියයි
02:41
Video thumbnail
උසස් පෙළ විභාගයට ඔබ රැගෙන යායුතු දේවල් ගැන දැනුවත් ද?
08:55
Video thumbnail
උසස් පෙළ විභාගය ඔබ පෙනී සිටිනවාද ? - මෙය අනිවාර්යෙන් ඔබගේ විභාග මධ්‍යස්ථානයට රැගෙන යන්න
07:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
හිටපු මැ.කෝගේ ගෙදරට හොරු පැනලා - "රත්තරං බඩුනම් ගන්න විදියක් නෑඔක්කොම තියෙන්නේ බැංකුවේ"
01:24
Video thumbnail
ලබන මාර්තුවේ අලුත් අයවැය එළියට
01:59
Video thumbnail
අකුරන වැසියන්ට විජිතගෙන් පොරොන්දුවක්
02:31

?