ඉන්දියාවට පැනවූ 50% ක තීරුබදු අවසන් කිරීමට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවක්

ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් පිරිසක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ මත පනවා ඇති සියයට 50ක තීරුබදු අවසන් කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර බදු පැනවීම නීති විරෝධී සහ ආර්ථික වශයෙන් හානිකර යැයි ඔවුන් පවසනවා.

ඉන්දීය සම්භවයක් ඇති කොංග්‍රස් සභික රාජා ක්‍රිෂ්ණමූර්තිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් සභික ඩෙබොරා රොස් සහ කොංග්‍රස් සභික මාර්ක් වීසි සමඟ එක්ව, බදු ඉහළ නැංවීමට යොදා ගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික හදිසි නීතිය අවසන් කිරීමට මෙම යෝජනාව ගෙන විත් තිබෙනවා.

මේ සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?