ඉන්දියාවට පැනවූ 50% ක තීරුබදු අවසන් කිරීමට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවක්

ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් පිරිසක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ මත පනවා ඇති සියයට 50ක තීරුබදු අවසන් කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර බදු පැනවීම නීති විරෝධී සහ ආර්ථික වශයෙන් හානිකර යැයි ඔවුන් පවසනවා.

ඉන්දීය සම්භවයක් ඇති කොංග්‍රස් සභික රාජා ක්‍රිෂ්ණමූර්තිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් සභික ඩෙබොරා රොස් සහ කොංග්‍රස් සභික මාර්ක් වීසි සමඟ එක්ව, බදු ඉහළ නැංවීමට යොදා ගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික හදිසි නීතිය අවසන් කිරීමට මෙම යෝජනාව ගෙන විත් තිබෙනවා.

මේ සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය හිමි විය යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46