ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් ඉන්දියානු ධජය සහිත නෞකා දෙකක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අද (14) අලුයම හෝර්මුස් සමුද්‍ර සන්ධිය, ආරක්ෂිතව එම තරණය කර ඉන්දියාව බලා පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1



