AFC Banner
AFC Banner
Empty Ad

ඉදිරි මාස 03 ඇතුලත තෙල් මිලට සිදුවන්නට යන දේ !

උදය ගම්මන්පිල මහතා පවසන පරිද්දෙන් ඉදිරි මාස තුනක කාලය තුළ අප රටෙහි ඉන්ධන මිල වැඩි කිරීමට අදහසක් නොමැති බැව් පවසයි.

මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ගම්මන්පිල මහතා ඉහත අදහස් පළ කළේය.

තවද හේශා විතානගේ මන්ත්‍රීවරයා ඉන්දියාවට පවරා දුන් තෙල් ටැංකි යළි ලබාගැනීමට කටයුතු කරන්නේදැයි ඇසුවේය.

එහිදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ඉන්දියාව සමග සාකච්ඡා කර නැවත එම තෙල් ටැංකි වලින් වැඩිමනක් ලබාගැනීමට ඉදිරියේ දී කෙසේ හෝ කටයුතු කරන බවයි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?