ඉදිරි දින හය තුළ ගෑස් වෙළදපොලට

ඉදිරි දින 6 තුළ ජනතාවට ගෑස් සැපයීමට හැකි බව ලාෆ්ස් සමාගම පවසනවා. ඒ ඔවුන්ට ණයවර ලිපි විවෘත කිරීමට හැකියාව ලැබුණු නිසාවෙන් බවයි වාර්තා වන්නේ.

  1. මම බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව ලබාගතහැකි ස්ථානය හා දිනය දන්වන්න පුළුවන් ද