Empty Ad
Empty Ad
AFC Banner

ඉදිරි දින කිහිපයේ ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පළාත් කිහිපයකට හෙට (25) සිට ලබන 28 වනිදා දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ගංගා ද්‍රෝණිවල, ගංවතුර නිම්නවල පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

1 8
2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?