ඉදිරියේ ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව අනතුරු අඟවිමක් කරනවා.
ඔවුන් පවසන්නේ ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇති විය හැකි බවයි.

ආචාර්යවරුන්ගේ එකමුතුව පවසන්නේ, යල කන්නයේ අසාර්ථකවීමෙන් සහල් වෙනත් ධාන්‍යවර්ග,එළවළු පලතුරු,බිත්තර, මස් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු ලෙස හිඟයක් දක්නට ලැබෙන බවයි. එමෙන්ම මීළඟ මහකන්නයේදී බිත්තර වී හිඟයක් ඇතිවිය හැකි හෙයින් මහකන්නයේදී අස්වැන්න අඩුවී ආහාර හිඟයක් උද්ගතව ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !