ඉදිරි දිනවලදී මැද පෙරදිග යුද ගැටුම් ‘උග්‍රවීමක්’ අපේක්ෂා කරන බව පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් පවසනවා.
“අපගේ මිත්‍ර පාක්ෂිකයින්ගෙන් ලැබී ඇති තොරතුරු මත පදනම්ව, ඉදිරි දිනවලදී ස්ථාවරත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බව විශ්වාස කිරීමට මට හේතු තිබෙනවා,” යැයි ඔහු විදෙස් මාධ්‍ය සමඟ පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
+1
+1
1













